ඈස්ක් ඇෆ් ඇම් එක ලව් ගුරු සේවාවක් පටම් ගම්න උචිතද? Buddhi Karunaratne August 18, 2014 අන්න මරු අදහස! Liked by: රයිටර්
Are you more of a dog person or a cat person? April 23, 2014 මං හිතන්නේ මං මිනිහෙක් Liked by: Buddhi Karunaratne
දැන් හයේ හතේ කොල්ලන්ටත් කෙල්ලො ඉන්නවනේ...මම ඊයෙත් දැක්කා...උඹ මොකද හිතන්නේ එ් ගැන? April 23, 2014 හරිම මාන්දමික තත්වයක්! බලපල්ලකො අපිටවත් නෑනේ තව Liked by: Buddhi Karunaratne
නාඩියා නාඩි රත්න යනු අකුරු ලොප් වීමට පෙර නා+අඩියා නා+අඩි+රත්න ද......? March 20, 2014 නැත! නාඩියා අඩි නොගසන එකෙකි!
මට කෑල්ලක් සෙට් වෙන්නෙ නැත්තෙ ඇයි ? -යසිත් October 08, 2013 උඹේ මොකක් හරි මාන්දමික ස්වභාවයක් හින්දා වෙන්න ඇති!
අහිංසක මාව බ්ලොග් අවකාෂයේ පචෝරිස් යන කුප්ප නාමයෙං මුං හදුන්වන්නේ ඇයි????????? Thariya (තරියා) March 07, 2013 උඹ හරි අහිංසක විදිහට පච කියන නිසා....
"බොක්කෙන් ලව් කර පිත්තාශයෙන් පජාත වීම" යනුවෙන් ඉපැරණි සිංහලයා හැඳින්වුයේ කුමක්ද ? රයිටර් March 06, 2013 අනේ යනවා මනුස්සයෝ යන්න!