@NaadiyaN

නාඩියා නාඩිරත්න

❤️ Likes
show all
cpethum’s Profile Photo

Latest answers from නාඩියා නාඩිරත්න

හහ් හහ්..මේක පට්ටනෙහ්..ඒ ඇයි ඒ..?

එහෙම තමා ඉතිං! පට්ට පට පට!

Are you more of a dog person or a cat person?

මං හිතන්නේ මං මිනිහෙක්

දැන් හයේ හතේ කොල්ලන්ටත් කෙල්ලො ඉන්නවනේ...මම ඊයෙත් දැක්කා...උඹ මොකද හිතන්නේ එ් ගැන?

හරිම මාන්දමික තත්වයක්! බලපල්ලකො අපිටවත් නෑනේ තව

ඇයි ඔයා මේ අනුන්ගේ ප්රශ්න වලට මැදිහත් වෙන්නේ?

හ්ම්ම්... කාගේ ප්රශ්න වලටද??? :o

ඔන්න මම් ආවා............ ^_^

එහෙනම් පරිස්සමින් ඉඳපන් සූදු...

මම කලින් අහපු ප්රශ්නෙට උත්තරේ කෝ...?

කෝ ප්රශ්නේ??

නාඩියා නාඩි රත්න යනු අකුරු ලොප් වීමට පෙර නා+අඩියා නා+අඩි+රත්න ද......?

නැත! නාඩියා අඩි නොගසන එකෙකි!

මට කෑල්ලක් සෙට් වෙන්නෙ නැත්තෙ ඇයි ? -යසිත්

උඹේ මොකක් හරි මාන්දමික ස්වභාවයක් හින්දා වෙන්න ඇති!

Language: English