Ask @NaadiyaN:

නාඩියා නාඩිරත්න
Latest answers

ඈස්ක් ඇෆ් ඇම් එක ලව් ගුරු සේවාවක් පටම් ගම්න උචිතද?

Buddhi Karunaratne

අන්න මරු අදහස!

View more

හහ් හහ්..මේක පට්ටනෙහ්..ඒ ඇයි ඒ..?

එහෙම තමා ඉතිං! පට්ට පට පට!

View more

Are you more of a dog person or a cat person?

මං හිතන්නේ මං මිනිහෙක්

View more

දැන් හයේ හතේ කොල්ලන්ටත් කෙල්ලො ඉන්නවනේ...මම ඊයෙත් දැක්කා...උඹ මොකද හිතන්නේ එ් ගැන?

හරිම මාන්දමික තත්වයක්! බලපල්ලකො අපිටවත් නෑනේ තව

View more

ඇයි ඔයා මේ අනුන්ගේ ප්රශ්න වලට මැදිහත් වෙන්නේ?

හ්ම්ම්... කාගේ ප්රශ්න වලටද??? :o

View more

ඔන්න මම් ආවා............ ^_^

එහෙනම් පරිස්සමින් ඉඳපන් සූදු...

View more

යකෝව්..... ^_^ මේ මම් :D ^_^

ආ.. ඇත්තද! :P

View more

මම කලින් අහපු ප්රශ්නෙට උත්තරේ කෝ...?

කෝ ප්රශ්නේ??

View more

නාඩියා නාඩි රත්න යනු අකුරු ලොප් වීමට පෙර නා+අඩියා නා+අඩි+රත්න ද......?

නැත! නාඩියා අඩි නොගසන එකෙකි!

View more

What will the future be like?

Let it be...

View more

මට කෑල්ලක් සෙට් වෙන්නෙ නැත්තෙ ඇයි ? -යසිත්

උඹේ මොකක් හරි මාන්දමික ස්වභාවයක් හින්දා වෙන්න ඇති!

View more

මට පවුලව මාග්රට් තැචර් වගේ පෙන්නේ ඇයි?

උඹට වර්ණ අන්ධතාවය!

View more

mama kawdaa...haa kiyanna balanna...

බෑ.. කියන්නෙම නෑ... ;)

View more

අහන්න මුකුත් නෑ වගේ අප්පා තිබුනොත් අහනම්

හාකෝ හාකෝ

View more

මම දැන් ඉන්නේ නාරම්මල. මට කියන්න ගිරිවුල්ලට යන්න හැරෙන්න ඕනේ දකුණටද? වමටද?

දකුණට

View more

මම මැරෙයිද..?

මැරෙයි නේ!කාලේ හරිනේ!

View more

මම තාම තනිකඩ කිමද..?

අලේ මම ඕවා ගැන දන්නේ නෑ ඕයි!

View more

මම මලොත් මොකෝ කරන්නේ

දවස් හතම අදිනවා ඉතිං! වෙන මොනවා කරන්නද!

View more

නිකමා

තැන්කු

View more

වතුර මොනපාටද?

දිය පාටයි!

View more

mata sinhala type karanna igena ganna udaw karanna puluwanda

පුළුවන්

View more

අහිංසක මාව බ්ලොග් අවකාෂයේ පචෝරිස් යන කුප්ප නාමයෙං මුං හදුන්වන්නේ ඇයි?????????

Thariya (තරියා)

උඹ හරි අහිංසක විදිහට පච කියන නිසා....

View more

"බොක්කෙන් ලව් කර පිත්තාශයෙන් පජාත වීම" යනුවෙන් ඉපැරණි සිංහලයා හැඳින්වුයේ කුමක්ද ?

රයිටර්

අනේ යනවා මනුස්සයෝ යන්න!

View more

මට හෙට විභාගෙ ගැන කිසි ගානක් නැත්තේ ඇයි?

උඹට විභාගයක් නැති නිසා!

View more

ජොනතන් බැරක් යනු කවුරුද ?

බැරැක්ක බාස් ගේ වද පුංචි අම්මගේ පොඩි පුතා!

View more

Loading…

About නාඩියා නාඩිරත්න:

නාඩියා තමයි ඉතිං...

Kurunegala, Sri Lanka