Ask @Tharuwa:

සිංහල බෞද්ධ කියලා මුස්ලිම් මිනිස්සුන්ට විරුද්ධව යන ඈයෝ සුවර් එකටම නිවන් දකිනවද?

අහලා බලන්න ඕනි දැක්කද කියලා

View more

21 මහරගම තරුණ සේවා සභාපිටියේ සයිබර් සිහින බක්මහ සැණකෙලියට එනවද මචං

එන්න තමයිලු හිනං ඉන්නේ
ඇයි අවුල්ද?

View more

උඹේ නෝනගේ ළමයින් උඹගේ කවුද?

උඹේ නෝනා දන්නවා උත්තරේ...මම එයාට කිව්වා

View more

MRද, SFද නැත්නම් RWද? එහෙමත් නැත්නම් මුන් 3ම වැඩක් නැද්ද?

හැබෑට ඔය කවුද

View more

බලල ඉගෙනගත්තු දේවල් මොනවද?

බලලා මීයෝ අල්ලන්න ඉගන ගත්තලු

View more

විභාග වලදී අන් අයගෙන් උපකාර ලබා ගැනීම නීතිගත කිරීම ගැන ඔබේ අදහස කුමක්ද?

Cherub Weeratunge
ආත්මගත පුරුද්දක් හින්දා...පට්ට

View more

ලස්සන ඇස් දෙක ලග මොහොතක් නවතින්නට අවසරදැයි කිව්වේ නැත්තේ ඇයි?????????? -කිංස්ලි පීරිස්-

Thariya (තරියා)
ඇහ්...මං හිතුවේ කිව්වා කියලා

View more

අවාසනාවට පරවෙන රෝස මල් වල පෙති කඩලා හදන ඔරුව නිල් ගඟුලේ රැල්ල නගන එක සාධාරනයිද ?

රයිටර්
කිසිම සාධාරනයක් නැත

View more

මුත්රා නොකර මලපහ කිරීමට නොහැක්කේ මන්ද

රයිටර්
ඔය දෙක අතන අවබෝධතා ගිවිසුමකින් යුතු සහසංයුජ බන්ධනයක් තියන හින්දා

View more

Next