@hithu

හිතුවක්කාර කෙල්ල

Ask @hithu

Sort by:

LatestTop

ලස්සන ඇස් දෙක ලග මොහොතක් නවතින්නට අවසරදැයි කිව්වේ නැත්තේ ඇයි?????????? -කිංස්ලි පීරිස්-

thariya’s Profile PhotoThariya (තරියා)
ඇසවහ වැදෙයි කියලා..

ගෙම්බගේ කෙල්ල හූ හූ..........

thariya’s Profile PhotoThariya (තරියා)
ගෙම්බෙක්ගෙ කෙල්ලෙක් වෙන එක හොදයි බන්.. නරියෙක්ගෙ වෙනවට වඩා..

Related users

MRද, SFද නැත්නම් RWද? එහෙමත් නැත්නම් මුන් 3ම වැඩක් නැද්ද?

3ම වැඩක් නෑ.. ඒත් I hate MR!!!

නැගිටපියව්,, මට නින්ද යන්නෙ නෑ....

අපි නැගිටලා තමා ඉන්නෙ බොල

හිතුවක්කාර සමනලී කියන්නේ හිතුවක්කාර කෙල්ලගේ නංගිද ?

මම සමනළියක් නොදනිමි
Liked by: රයිටර්

ඒ ගෙම්බි... බොලා එඩ්වඩ් කලංගෙං බලාපොරොත්තු වෙන්නේ සුදද???????? කොල්ලෙගේ තිබිය යුත්තේ සුද විතරද???????????

thariya’s Profile PhotoThariya (තරියා)
එඩවඩ් ට මාගෙ දැඩි ප්රියතාවයක් නැත. නමුත් එඩ්වර්ඩ් ට මැරෙන්න තරම් ප්රිය කරන බොහෝ දෙනෙක් ඇත. ඒ අයගෙන් ඇහුවානම් නියම උත්තරයක් ලැබෙයි!! දෙවෙනි ප්රශ්නෙට උත්ත්රේනම් නැත.. සුද කන්නද?? කොල්ලෙක් සුදු වූ පමණින් වැඩක් නැත.

මේකෙනුත් සිරාවට වැඩක් ගන්න පුළුවන්ය.. බරපතල පැන විසඳේ

Dulaශ්රී
ඔබේ දැව්වෙන පුරස්නයට පිළිතුරු ලැබිලා වගෙ ;)

කළු දොදොල් ප්රශ්ණය බුකි ගත වීම සාධාරණද???????????????????

thariya’s Profile PhotoThariya (තරියා)
අහිංසක දැරිවියොන්ට මඩ ගැසීම සදාචාර විරෝධීයි

අවුරුදු 18 පැනලත් මට තවම කෙල්ලෙක් සෙට් කරගන්න බැරි වුනේ ඇයි :'( ?

LuckyShanz’s Profile PhotoLakshan ( ශාන් )
ඔයාගෙ මොලේ වැඩිලා මදි ඇති

පමා වැඩී ඔබ පමා වැඩී ඔබ හොඳටම පරක්කුයි කියලා කෙල්ලෙක් මට කිව්වේ ඇයි.

Tharuwa’s Profile PhotoTharindu Sachinda (තරුවා)
ඔයාට වැඩී වෙලා ඉන්න ඇත්තෙ එවෙලෙ

ලංකාවේ දේශපාලනේ ගැන මොකද හිතන්නේ... ජන්දේ දෙන්නේ කාටද ඉතින්...

devaka’s Profile Photodevaka sadaruwan
අනෙ නිකන්ම නිකන් මඩ කුඹුරක්... හම්බන්තොට පැත්තෙන් ආපු එක්කෙනෙක් දක්කනවා මී හරක් ටිකක්...

Next

Language: English