@piratedilshan

Dilshan Theekshana

Latest answers from Dilshan Theekshana

ඇයි ඔයා එක වෙලාවකට පැත්ත ගහලා ඉන්නේ?

එක පැත්තක කට්ටක් ඇනිලා. ඒ හින්දා අනිත් පැත්තට බර දීලා ඉන්නවා. ඇයි කට්ට ගලවන්නද???

heta campus patan gannavada??

V.C ගෙන් අහලා බලපන් මෙන්න නම්බරේ 0112911444

Ube hithe thiyena dewal kawada ishta weida bn :p

ඒවා හිතෙන් අයින් උන දවසට ඉෂ්ඨ වෙයි.

වතුර බොනකොට හුස්ම ගන්න බැරි ඇයි ?

මුත්රාශයේ ගල් හිරවෙලා නිසා

උබ වැල බලනවද

උබ වගේ බල බල ඉන්නේ නැ. වැල ,වරකා දෙකම කනවා

Language: English