කළු දොදොල් ප්රශ්ණය බුකි ගත වීම සාධාරණද??????????????????? Thariya (තරියා) නාඩියා නාඩිරත්න February 26, 2013 Follow ඉතා ප්රජාතන්ත්රවාදියි!
දැන් හයේ හතේ කොල්ලන්ටත් කෙල්ලො ඉන්නවනේ...මම ඊයෙත් දැක්කා...උඹ මොකද හිතන්නේ එ් ගැන? April 23, 2014 හරිම මාන්දමික තත්වයක්! බලපල්ලකො අපිටවත් නෑනේ තව
නාඩියා නාඩි රත්න යනු අකුරු ලොප් වීමට පෙර නා+අඩියා නා+අඩි+රත්න ද......? March 20, 2014 නැත! නාඩියා අඩි නොගසන එකෙකි!