මම දැන් ඉන්නේ නාරම්මල. මට කියන්න ගිරිවුල්ලට යන්න හැරෙන්න ඕනේ දකුණටද? වමටද? නාඩියා නාඩිරත්න August 10, 2013 Follow දකුණට
දැන් හයේ හතේ කොල්ලන්ටත් කෙල්ලො ඉන්නවනේ...මම ඊයෙත් දැක්කා...උඹ මොකද හිතන්නේ එ් ගැන? April 23, 2014 හරිම මාන්දමික තත්වයක්! බලපල්ලකො අපිටවත් නෑනේ තව
නාඩියා නාඩි රත්න යනු අකුරු ලොප් වීමට පෙර නා+අඩියා නා+අඩි+රත්න ද......? March 20, 2014 නැත! නාඩියා අඩි නොගසන එකෙකි!