@ShammiD

Shammi Dewage

Ask @ShammiD

Sort by:

LatestTop

Do you already have Ask.fm app for iPhone?

පිස්සුද බොල, මට අයිපෝන් එක්ක තියෙන්න එපැයි ඉස්සෙල්ලාම :/

What do you think people think of you?

අනිත් අය හිතන ඒවා දන්නේ එයාලනේ, මොනා හිතුවත් මට මොකද අනික, :3

Related users

මම මලොත් මොකෝ කරන්නේ

KasunSathsaraVimukthi’s Profile PhotoKasun Sathsara Vimukthi
දානේ කනවනේ බොලව්, මරණෙට නම් එන්ඩ වෙන්නෑ එදාට වැඩ තියෙනවා

මම මලොත් මොකෝ කරන්නේ

දානේ කනවා කොත ගහලා :D

Do you already have Ask.fm app for iPhone?

මඟුලක් කතා කරනවා, මට අයිපෝන් එකක් තියෙන්න එපැයි ඉස්සෙල්ලම :/

උයා බැඳලද මෙයා

O.o කවුද යකූ ආයේ ඒකම අහන්නෙ O.o

Which celebrity would you like to spend a day with?

මට ඔය එකෙක්ගෙන්වත් වැඩක් නෑ

"බොක්කෙන් ලව් කර පිත්තාශයෙන් පජාත වීම" යනුවෙන් ඉපැරණි සිංහලයා හැඳින්වුයේ කුමක්ද ?

cpethum’s Profile Photoරයිටර්
බොට ලගදිම ගුටි කන්න වෙනවා කියලා

ජොනතන් බැරක් යනු කවුරුද ?

අනේ අැත්තමයි,,මගේ කවුරුත්නම් නෙවෛයි...

මාලිංගගෙන් අහපු එක මහේලගෙන් ඇහුවා නම් දෙන උත්තරේ මොකක් ද?

Dulaශ්රී
ඔයා ඒක ඇහුවේ මගෙන්නේ,, මහේලගෙන් ඇහුවානම් උත්තරේ දෙයි O.o
Liked by: Dulaශ්රී

අහිංසක මාව බ්ලොග් අවකාෂයේ පචෝරිස් යන කුප්ප නාමයෙං මුං හදුන්වන්නේ ඇයි?????????

thariya’s Profile PhotoThariya (තරියා)
ඊට වඩා නමක් තියනෝ නම් ඒකත් කියන්න තිබ්බා.. :D

Next

Language: English