@dulanasiri

Dulaශ්රී

Ask @dulanasiri

Sort by:

LatestTop

Related users

කැමතිම හින්දි ෆිල්ම් එක මොකක්ද?

goldbows’s Profile PhotoRandunu Yasaranga
සෑහෙන්න තියෙනවා මේ දවස් වල නම් ලිස්ට් එකේ උඩම තියෙන්නෙ Ishaqzaade-2012

Dulaශ්රී කියන්නේ කෙල්ලෙක්ගේ නමක් වගේ යකෝ....

එතකොට උදය ශ්රී කෙල්ලෙක් ද?

What's the worst thing someone can do on a first date?

සයිබර් සිහින සැණකෙලිය 21 ඉරිදා උදේ 9 සිට මහරගම තරුණසේවා සභා පිටියේ දී.....
Whats the worst thing someone can do on a first date

අහිංසක මාව බ්ලොග් අවකාෂයේ පචෝරිස් යන කුප්ප නාමයෙං මුං හදුන්වන්නේ ඇයි?????????

thariya’s Profile PhotoThariya (තරියා)
tho wage pajatha, kuppa kummahi, athe palawena boru kiyana wena un nathi nisa.

"බොක්කෙන් ලව් කර පිත්තාශයෙන් පජාත වීම" යනුවෙන් ඉපැරණි සිංහලයා හැඳින්වුයේ කුමක්ද ?

cpethum’s Profile Photoරයිටර්
බොලකපිපවි

බලල ඉගෙනගත්තු දේවල් මොනවද?

මියෝ අල්ලන්න

විභාග වලදී අන් අයගෙන් උපකාර ලබා ගැනීම නීතිගත කිරීම ගැන ඔබේ අදහස කුමක්ද?

nextstepcherub’s Profile PhotoCherub Weeratunge
ඒකේ ගතියක් නැති වෙනවා

ලස්සන ඇස් දෙක ලග මොහොතක් නවතින්නට අවසරදැයි කිව්වේ නැත්තේ ඇයි?????????? -කිංස්ලි පීරිස්-

thariya’s Profile PhotoThariya (තරියා)
කාට ද?

Next

Language: English