@Tharuwa

Tharindu Sachinda (තරුවා)

Ask @Tharuwa

Sort by:

LatestTop

සිංහල බෞද්ධ කියලා මුස්ලිම් මිනිස්සුන්ට විරුද්ධව යන ඈයෝ සුවර් එකටම නිවන් දකිනවද?

අහලා බලන්න ඕනි දැක්කද කියලා
Liked by: රයිටර්

සෙක්වලට කැමති කෙල්ලෙක් සෙටි කරලා දෙන්න

අහවල් එකටද?

Related users

21 මහරගම තරුණ සේවා සභාපිටියේ සයිබර් සිහින බක්මහ සැණකෙලියට එනවද මචං

Dulaශ්රී
එන්න තමයිලු හිනං ඉන්නේ
ඇයි අවුල්ද?

අනේ..... මොනවා අහන්නද?

ඔන්න ඔහේ මොනවා හරි අහන්න

උඹේ නෝනගේ ළමයින් උඹගේ කවුද?

උඹේ නෝනා දන්නවා උත්තරේ...මම එයාට කිව්වා

MRද, SFද නැත්නම් RWද? එහෙමත් නැත්නම් මුන් 3ම වැඩක් නැද්ද?

හැබෑට ඔය කවුද

බලල ඉගෙනගත්තු දේවල් මොනවද?

බලලා මීයෝ අල්ලන්න ඉගන ගත්තලු

විභාග වලදී අන් අයගෙන් උපකාර ලබා ගැනීම නීතිගත කිරීම ගැන ඔබේ අදහස කුමක්ද?

nextstepcherub’s Profile PhotoCherub Weeratunge
ආත්මගත පුරුද්දක් හින්දා...පට්ට

ලස්සන ඇස් දෙක ලග මොහොතක් නවතින්නට අවසරදැයි කිව්වේ නැත්තේ ඇයි?????????? -කිංස්ලි පීරිස්-

thariya’s Profile PhotoThariya (තරියා)
ඇහ්...මං හිතුවේ කිව්වා කියලා

අවාසනාවට පරවෙන රෝස මල් වල පෙති කඩලා හදන ඔරුව නිල් ගඟුලේ රැල්ල නගන එක සාධාරනයිද ?

cpethum’s Profile Photoරයිටර්
කිසිම සාධාරනයක් නැත

අද මම වැඩට එද්දී බස් එකේ මට ඉඟි බිඟි පාපු කෙල්ලගේ නම්බරේ දෙන්න බැරිද

cpethum’s Profile Photoරයිටර්
119

මුත්රා නොකර මලපහ කිරීමට නොහැක්කේ මන්ද

cpethum’s Profile Photoරයිටර්
ඔය දෙක අතන අවබෝධතා ගිවිසුමකින් යුතු සහසංයුජ බන්ධනයක් තියන හින්දා

ඇයි බන් නිදිමත ...

එලවෙනකම් නිදා ගත්ත හින්දා

Next

Language: English