@Tharuwa

Tharindu Sachinda (තරුවා)

Ask @Tharuwa

Sort by:

LatestTop

Previous

කට්ට කාලා දා ගත්ත කෙල්ල යාළු... ආයේ මාව හම්බවෙන්න එන්නෙ නෑලූ..... එසේ වීමට හේතුව ආවර්ථිතා වගුවේ තෙවනි ඛාණ්ඩය ආශිතව ලෙජර් ගිනුමක් මගින් පැහැදිලි කරන්න...

thariya’s Profile PhotoThariya (තරියා)
පලමුව කට්ට කාලා දාගත්ත කෙල්ල අඩමාන ණය ගිණුමකට බැර කොට හම්බ වෙන එක දල ලාබ අලාබ ගිණුමකට බැර කරන්න. ඉන් පසු මේ සියල්ලේ ශේෂ පිරික්සුම උපයෝගීතාවය ඉහල යන සේ කමති තැනක තැන්පත් කරන්න. අවසාන ප්රථිපලය ආවර්තිතා වගුවේ x අක්ෂයට කෙල්ලද y අක්ෂයට උඹවද දමා ප්රක්ෂේපනය කර ගන්න.
Liked by: Vindhika ™

ඇදෝ......... වෙල් කක්කුට්ටා..

මේ නම් සුවර් එකට මාව දන්න එකෙක්. වැඩිය නවුරුත් දන්නෑ මම ඇදේට යන බව.
යස් අයි කැන් හියර් යූ.
Liked by: Shammi Dewage

Related users

මනලෝලී මනමාලියන් දෑසේ කැල්මන් ඇයි?

AdawiRajaa’s Profile PhotoHarshana Adikari
උදේ මූණ හෝදද්දි කබ කඩලා දාන්න අමතක වෙලා..

ගලක් උඩිං මලක් තියලා ගල මල කීපං.... බොලෑ නංගි මට දීලා මස්සිනා කීපං....

thariya’s Profile PhotoThariya (තරියා)
හොඳ වෙලාවට නංගි කෙනෙක් නෑ. හිටියත් බොට දෙන්නෙත් නෑ.

Damon ask.fm එකෙන් ඇවිල්ල මගෙන් ප්රශ්නයක් ඇහුවොත් මට මොනා වෙයිද?

hithu’s Profile Photoහිතුවක්කාර කෙල්ල
අනිවාර්යෙන් බොට ජම්බු ගහෙන් වැටුනා හා සමාන දෙයක් වෙයි.
ඒත් ඒ මොක උනත් ඒ යකාට එච්චර ඇමේනියාවක් ඇති කියලා හිතන්න බෑ.

කැමතිම blog එක? blogකාරිය? blogකරු?

ඇහ්...බ්ලොග් කිව්වේ

ගල යනු කුමක්ද? එය කැපිය හැකි නම් කෙසේද?

ගල යනු ගලය. සුද්ද සිංහලෙන් කියන්නේ ඉස්ටෝන් කියාය. විවිධාකාර ගල් ඇත. එය කපන්නට ඉස්ටෝන් කටර් එකක් අවශ්යය. හදිස්සියි කියා නේල් කටර් එකකින් ඉස්ටෝන් කට් කරන්න බැරිය. මෙය ස්වයං රැකියාවක් ලෙස කරන උන් ලංකාවේ බොහෝ ඇත. එහෙම එකෙක්ට කියා ඔබේ ස්ටෝන් කට් කරවා ගත හැක.

මෙන්න මම ආවා ක්ලාස් ගිහිල්ලා... මුකුත් ප්රශ්න තියනවද??

ShammiD’s Profile PhotoShammi Dewage
ඔව් තියනවා. ඇහුවට කමක් නැද්ද?

නාල ඉවරයි හෝ නෑව ඇති කියල විද්යාත්මකව දැනගන්නේ කෙසේද?

nextstepcherub’s Profile PhotoCherub Weeratunge
පැයක් දෙකක් පමණ නෑමෙන් පසු අහවල් ඉස්තාන වල් හයිඩ්රජන් පෙරොක්සයිඩ් ආලේප කරන්න සුදු පෙන මතුවේනම් තව නාන්න. මෙසේ සුදු පෙන නැති වන තුරු නෑ පසු පෙඟී දියවී ගොස් ඇති අවයව වෙතොත් අව්වේ දමා අයන් එකෙන් මැද වියලා ගන්න.

හු හු ප්රස්න ඉවරදෝ.. ?

Dulaශ්රී
ඇයි අවුල්ද..? තව ඕනි නම් දෙන්නම් ගෝනියක් උනත්. රෑට එලාගෙන දොයියන්න හරි

මා ඉතින් යන්න යනවා .මට යන්න අවසරයි ඈ .

LuckyShanz’s Profile PhotoLakshan ( ශාන් )
මට කියලා තියෙන්නෙත් මෙච්චරයි. ඒකවත් දෙන්නද යනකොට අරං යන්න.

ල්ලෙක්ට බිච් කීවම තරහා යන්නේ ඇයි ?

LuckyShanz’s Profile PhotoLakshan ( ශාන් )
සමහරවිට ඒ කෙල්ල ජීවිතේට බැල්ලික් එක්කවත් බීච් එකකට පස් පාගලා නැති හින්දා වෙන්ටැ.

මේ මහ රෑ මොකට ඇහැරිලා ඉන්නවාද ඕගොල්ලො දොයි බබා නොවී?? මම යනවා.. කට්ටියටම සුභ රැයක්!!

hithu’s Profile Photoහිතුවක්කාර කෙල්ල
ඈ.....හම්මේ ලොකු දෙයක්....අසුබම රැයක් වේවා. මාව හීනෙන් පෙනිලා හොඳටම බය වේවා. තව මොකද්ද එකකුත් වේවා...

එක්ස් පයිල් තීම් එක අදටත් ඇහෙද්දි මට ලාවට බයක් දැනෙන්නේ ඇයි??????????????

thariya’s Profile PhotoThariya (තරියා)
තෝත් මෙහෙට කඩං පාත් වෙච්චි පිටසක්වල ජීවියෙක් වෙච්ච කොට බය නොවී තියෙයියෑ..

මාව ෆලෝ කරන උන් හොයාගන්නේ කෝමදෑ ?

Dulaශ්රී
ඉටිපන්දමක් පත්තු කරලා පස්ස පැත්ත පැත්තෙන් තියලා බලන්න. පස්සෙන් පන්නන එව්වෝ පෙනෙයි.

මේ මහ රෑ වෙලත් උඹළා චූ කරලා නිදා ගන්නැත්තේ ඇයි? (අදට ඇතී.............. අපි ගියා)

AdawiRajaa’s Profile PhotoHarshana Adikari
තාම චූ බර නැති නිසා.

Next

Language: English