@NaadiyaN

නාඩියා නාඩිරත්න

Ask @NaadiyaN

Sort by:

LatestTop

මාලිංගගෙන් අහපු එක මහේලගෙන් ඇහුවා නම් දෙන උත්තරේ මොකක් ද?

Dulaශ්රී
ahem ahem.....

Related users

අදොනිස් මාමගේ පුතා ගඟ ළඟ මුරුංගා ගහේ බෙල්ලේ වැල දාගෙන අවසන් ගමන් ගියේ ඇයි ?

cpethum’s Profile Photoරයිටර්
මුරුංගා ගණන් ගිය නිසා!

විවිධ පාට පාට විච්චූරණ සහ තොරම්බල් වලින් සැරසී ගත් කෙල්ලංට මං විසේස ඇල්මක් දක්වන්නේ කිනම් හේතුවක් නිසාවෙන්ද????????????

thariya’s Profile PhotoThariya (තරියා)
උඹේ මොලේ පොඩි අවුලක් ඇති නිසා!!

බ්ලොග බලන කෙල්ලෙක් මගෙං කෙසෙල් ගෙඩියක් ඉල්ලුවම මට ලැජ්ජ හිතුනේ ඇයි??????????

thariya’s Profile PhotoThariya (තරියා)
උඹට කෙසෙල් නැති නිසා!

ලෝකෙට මුලින්ම ආවේ කෙල්ලො ද? කොල්ලෝ ද?

Dulaශ්රී
වානරයෝ! එහෙනම් කෙල්ලෝ වෙන්න ඇති!

ලංකාවේ දේශපාලනේ ගැන මොකද හිතන්නේ... ජන්දේ දෙන්නේ කාටද ඉතින්.

devaka’s Profile Photodevaka sadaruwan
අපේ බාප්පට තමා ඉතිං ! වෙන කාටද?

වැම්පයර් කෙනෙක්ගෙන් මොකද්ද ලැබී හිතුවක්කාර කෙල්ලට පිස්සු හැදීම පිළිබඳව ඔබගේ අදහස කුමක්ද??

Tharuwa’s Profile PhotoTharindu Sachinda (තරුවා)
ඒකිට කොහොමත් පිස්සුනේ බං!

"කිස්කා හේකෝ තුම්කෝ ඉන්ද සාර් මේ හුනා" යනු කවර ඝනයට අයත් හුනෙක්ද?

cpethum’s Profile Photoරයිටර්
මේකා හුනෙක් නොව ගං කබරයෙකි!

ගැහැණුන්ගේ ඉරිසියාව පිරිමින්ගේ ඉරිසියාවට සමානුපාතික වෙයිද ?

cpethum’s Profile Photoරයිටර්
නැත! එය ශ්රිතයක විචලනය වේ!

Next

Language: English