@thariya

Thariya (තරියා)

Ask @thariya

Sort by:

LatestTop

Previous

Related users

මම දැන් එක සැරයක් කිව්වා මම කියන්නෙ මට කියලා, මම ශම්මියා :/

ආ හරි හරි සේප්..
මම කියන්නැතුව තෙලා කිව්වනං ලේසියි ඈ...
Liked by: Shammi Dewage

සැක්, මම ඕවා දකින්නේ නැ,, ඉයෑක්කා.. මේ මේකේ ස්ටේටස් දාන්ඩ තැනක් නැතිද?

මේකේ මොන ඉස්ටේටස්ද???????

මේකේ ස්ටේටස් දාන්ඩ තැනක් නැතිද?? ඒ ප්රශ්නේ ඇහුවේ මම ඇ//

කවුද උඹ රත්ගමයද රජාද සම්මිද සාදිරිසද අරූද මූද???????
Liked by: Shammi Dewage

හෙළුවෙන් දකින්න එපා කීවේ.. :/

ඉතිං ඇත්තනේ..
දැක්කද..
චිකේයියා..

මොකක්ද මේ හිරුහිමා සීන් එක? උඹම උඹෙන් ප්රශ්න අහගන්නවා වගේ මට හිතෙන්නේ :)

Rathgamaya’s Profile Photoරත්ගමයා
හු&(&ෑ%$%##(
තෝ තමා අවලමා....

උබට බූට් එක දෙන්න හොදයි අපි කතා කරාම තමා ඒකි පවු.

ආසාව හරිද??????
උබට බට එක දනන හදය අප කත කරම තම ඒක පව

ඌව නෙවෙයි... :( බොලාව :/

මාව ඔය වෙන එවුනුත් හෙළා දකින්නේ..
හෙළුවෙංනං දකින්න එපා මං පවු ඈ...

උබ ඇයි හිරුහිමා ගැන කතාකරනවට අකමැති??

අනේ බං...
පවු යකෝ ඒ කෙල්ල..
පාඩුවේ ඉන්න දියකෝ....

හෙළා දකිනවා,, ආයෙත් හෙළා දකිනවා...

සාදිරිස්වද??????
ඌව හෙළා දැකලා මදි..
පවු අසරණයා..

හැ??? :/ මම මලකඩ කාලා නැ තවම

තෙල පිට දාන්නේ ඒක තමා...

උබේ ඇත්ත කෙල්ල කවුද එතකොට??

ඔන්න බලාගනිං...
ඉරිසියාකරන්නනං එපා මචං ප්ලීස්...
උබ ඇතත කලල කවද එතකට

සෙද්ද, ඒකනේ කීවේ මට ජලභීතිකාව හැදෙයි කියලා..

මටයි යකෝ පිටගැස්මට බෙහෙත් ගහන්න වෙන්නේ...
තුහ් තුහ් තුහ්..
Liked by: Shammi Dewage

මේ ඔය, නිදිද ඇහුව එකයි, මම ඉතින් මමම තමයි කියපු එකයි මම ඇහුවේ ඇ, අනිත්වා මට පේනවා ඒත් මම නෙවෙයි,, ඒ නිසා මගේ එක්ක රංඩුවට එන්න එපා, සැහ්,, :/ මම ශම්මි..

හුටා මං උම්මා දුන්නේ බොටද??????
මං හිතුවේ රත්ගමයා කියලා...
Liked by: Shammi Dewage

හිරුහිමා නැතුව උබට පාලුද??

ආ යූ ෆකිං කිඩිං මී?????????????
හරහම නතව උබට පලද

හිරුහිමා ලස්සනද???

ඔව් යකෝ.............
වෙන කෙල්ලෙක් ගැන අහපියකෝ.....
රෙද්ද..

රටේ ආර්ථික ප්රතිපත්තිය ගැන මොකද හිතන්නේ ? (මොකක්ද බන් ඒ ප්රශ්නේ O.o)

RuwanRanganath’s Profile PhotoRuwan Ranganath
තියෙනවා කිවුවට එහෙම ප්රතිපත්තියක් නෑ... (මං දන්නෙත් නෑ බං....)
Liked by: Dulaශ්රී

ඊඊඊඊඊඊඊයා............................. බුවෑක් බුවෑක්... ඇක් ඇක්...

මොකෑ....

Next

Language: English