@thariya

Thariya (තරියා)

Ask @thariya

Sort by:

LatestTop

Previous

http://youtu.be/uZA3zX4NrtY මේ වීඩියෝව ගැන මොක ද හිතන්නේ

සිලි බම් බම්...
මොකක්ද යකෝ මේ මල ඉලවුව...
ප_වලුයි පු_වලුයි නටනවා...

Related users

අද මට හරිම මාන්දමික ගතියක් දැනෙන්නේ මන්ද. මෙයහ හේතුව කුමක්ද?

Tharuwa’s Profile PhotoTharindu Sachinda (තරුවා)
උබේ මාස් ශුද්ධිය අද වෙන්නැති (ඩේට් එක).....

මේකෙනුත් සිරාවට වැඩක් ගන්න පුළුවන්ය.. බරපතල පැන විසඳේ

Dulaශ්රී
මමනං මගේ ජීවන ප්රස්න තමා මේකට දාන්නේ....

උඹලා මට තනියම ඉන්න නොදෙන්නේ ඇයි?

AdawiRajaa’s Profile PhotoHarshana Adikari
කෙල්ලංව තනි කරන්න හොද නෑලු ඔහොම උනාම....

බස් රේඩියෝ එකෙත් ඔහොම චාටර් වෙන්නෝ මොකද මේ අනු නිසා........

devaka’s Profile Photodevaka sadaruwan
ඉරිසියාකාරයෝ.....

අද කෙසෙල් කොහොමද ගණන්

devaka’s Profile Photodevaka sadaruwan
කන් පිටිංද ඇවරි පිටිංද ගෙඩි පිටිංද කිලෝ ගනංද බලන්නේ????????????

අහවල් ක්රියාව සතියට කීපාරක් කරනවද?

දිනපතා කියලා හිතාගනිකෝ....

ගැටළුවක් නෑ ප්රශ්ණයක් කර ගන්න එපා.. කියන්නේ............ මොකක්ද?

devaka’s Profile Photodevaka sadaruwan
ගැටළුවක් නෑ ප්රශ්ණයක් කර ගන්න එපා.......................

ලංකාවේ දේශපාලනේ ගැන මොකද හිතන්නේ... ජන්දේ දෙන්නේ කාටද ඉතින්...

devaka’s Profile Photodevaka sadaruwan
ඡන්දය අලියට...
දේසපාලනේ ගැන කතා කරලා වැඩක් නැත....

Next

Language: English