@thariya

Thariya (තරියා)

Ask @thariya

Sort by:

LatestTop

Previous

21 මහරගම තරුණ සේවා සභාපිටියේ සයිබර් සිහින බක්මහ සැණකෙලියට එනවද මචං

Dulaශ්රී
ආවනේ...

මේ wiget එක කොහෙන්ද ගන්න තියෙන්නේ

ආස්ක්.එෆ්එම් එකෙං...

Related users

Do you already have Ask.fm app for iPhone?

මට iPhone එකක් අරං දෙනවනං දා ගන්න පුළුවං...

How often do you change your desktop background?

අනේ මංදා අනූ අළුත් පිංතූරයක් දාපු ගමං මාරු කරනවා...

මහාචාර්යතුමනි, ශිව ලිංග වන්දනාව ආරම්බ වූ ආකාරය පහදන්න.

ඕක ඉතිං ශිවගේ නෝනා තමා මුලිංම පටං ගන්න ඇත්තේ...
සමහර විට ශිවගේ පාසල් අවධියේ පෙම්වතිය වෙන්නත් පුළුවං ආරම්භකයා...
Liked by: Dilan Thivanka

උඹේ පෙම්වතිය මුලින්ම මුණ ගැහුනේ කොහේදිද?

මතක නෑ...

සිහින සිතුවිලි කතාවෙ යන්නේ උඹේ ඇත්ත කතාව නේද?

නෑ...

When you are under stress, do you prefer to be alone or do you seek comfort in friends?

එවෙලාවට බයිසිකල් පදිනවා...

How long does it take you to get ready in the morning?

අනේ මංදා...
රෙඩි වෙන්නෑනේ... නැගිට්ට විදිහට යනවා..

මාලිංගගෙන් අහපු එක මහේලගෙන් ඇහුවා නම් දෙන උත්තරේ මොකක් ද?

Dulaශ්රී
අදහස් ප්රකාශ කරන්න බෑ කියයි...
Liked by: Dulaශ්රී

If you could only eat one food, and nothing else, for three days in a row, what would it be?

කිරි මැටි...

ජොනතන් බැරක් යනු කවුරුද ?

ඔබාමගේ මුනුපුරා...

"බොක්කෙන් ලව් කර පිත්තාශයෙන් පජාත වීම" යනුවෙන් ඉපැරණි සිංහලයා හැඳින්වුයේ කුමක්ද ?

cpethum’s Profile Photoරයිටර්
සාලිය අසෝක මාලා ප්රේම වෘතාන්තය...

Next

Language: English