@thariya

Thariya (තරියා)

Ask @thariya

Sort by:

LatestTop

Previous

කෙල්ලෙක් නිසා ජීවිතේ එපා වෙලා තියෙනවද?

යෑස්... ඩැපනීට්ලි....

පලමු පෙම්වතිය කවුද?

මීට කලිං මීට උත්තරය දී ඇත...

Related users

ඇයි උඹ මං අහන එවුවට උත්තර දෙන්නැත්තේ?

මං එවුවා සලකා බැලීමකින් තොරවම ඩිලීට් කරනවනේ...
ඒකයි....

හිරුහිමාවත් ගෙන්නගත්තනං උඹට පාලුවක් නැති වෙයි නේද?

එහෙනං කට්ටියට තවත් පිස්සු නටන්න තිබ්බා.......

ඇයි උඹ (ගේ) යි රත්ගමයා (ගේ) යි ද ගැරඬි දෙන්නේක් වගේ වෙලෙන්නේ

අපි දෙන්නා ආසයි එහෙම වෙන්න...
අපි දෙන්නා අතරට ඩේමන් එනවට අපි තවත් කැමතියි...

ලව් ඊස් නියතං බූට් ඊස් අනියතං කියලා අපේ වද පුංචි අම්මා කිව්වේ ඇයි??

Tharuwa’s Profile PhotoTharindu Sachinda (තරුවා)
උඹලෑ වඳ පුංචි යථාර්තය බාප්පගෙං තේරුං ගත්ත නිසා....

ඈ යකෝ ඇයි උඹ ගාව ඉන්නකොට @රත්ගමයා ඇඹරෙන්නේ

Dulaශ්රී
ඌයි මායි ආදරෙං වෙලිලා ඉන්නේ....

ජීවිතේ පළමු පෙම අමතක කරන්න පුළුවන්ද ?

කොහෙත්ම බෑ...
විසේසයෙං මට..
මට පළමු පෙමවල්ම තිබ්බා බර ගානක්...
Liked by: Vindhika ™

ගර්ල් නෙක්ස්ට් ඩෝ පිලුම් එක සහ අමෙරිකන් පයි.. පලද්දි මට අමුතු එකක වෙන්නේ ඇයි

ඇයි උබ ඒක පලන්න ගියේ??????????

ගුබ්බෑයමකට හඳ පායනකොට ගුල් වල සිටින මීයන් එළියට පැමින යුග ගීත ගායනා කරන්නේ ඇයි?

Tharuwa’s Profile PhotoTharindu Sachinda (තරුවා)
හඳ පායන විට මීයන්ට ගුලි වී සිටිය නොහැකි නිසා....

මේකෙත් හැමෝම අනෝ ඩිසේබල් කරලා තියාගන්නේ නැත්තේ ඇයි

devaka’s Profile Photodevaka sadaruwan
එතකොට ගති ප්රශ්ණ ඇහෙන්නේ නැති නිසා.....

බ්ලොග් අවකාශයේ, දැක්කම හිත හිරිවැටෙන කෙල්ලො හිඟ ඇයි?

AdawiRajaa’s Profile PhotoHarshana Adikari
උබ වලත්ත රජවරු හැමතැනමනේ..
ඉතිං අපිටවත් දා ගන්න කෙල්ලෙක් ඉතුරු වෙන්නෑ.....

රමීශා මට බැන්නේ ඇයි?

AdawiRajaa’s Profile PhotoHarshana Adikari
උබ රමීශා අක්කගේ මලවිකරලියේ තියෙන ටැටූ එක විවේචනය කරපු නිසා...
උබ සිරාවටම වලත්තයෙක් තමා...
තුඃ...

බ්ලොග් අවකාශයේ handsome කොල්ලො හිඟ ඇයි?

එකෙක් හිටියා..
ඌ අනුෂ්කා එක්ක යාළු උනා....

වින්ද වේදනා අවසානයේ අනුරාගී වූ හැගීමෙන් මත් වී විල්ලුද යහනාව කිලිටි කර ඇග හෝදා ගැනීමට සබන් කෑල්ලක් නැතිව ලත වූයේ කවුරුන්ද?

Tharuwa’s Profile PhotoTharindu Sachinda (තරුවා)
වල් රජා සහ රත්ගමයා....

ප්රශ්න අහන්න බෑනෙ මෙයා, ඔයා අඬනවානෙ පැට්ටෝ!!

ඉහි ඉහි ඉහි....

සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ කිව්වට බොලා මෙල්ල කරන්න යදමින් බැඳ විලංගු දාන්න උනේ ඇයි?

Tharuwa’s Profile PhotoTharindu Sachinda (තරුවා)
අල්ලා කෝ ඔයා????????

සුදු අරලියා මලේ ඇයි..?

MethmalieDissanayake’s Profile PhotoPramudi
දරු ප්රසූතියේදී අධික රුධිර වහනය නිසා...

නිහඩ කල්පනා ලොවක තනි උනාම මොනවද වෙන්නේ .........( ඉක්මන් මෙව්වා එකක් ඔනේ )

ශුක්ර මෝචනය වෙනවා නේ???????

Next

Language: English