@thariya

Thariya (තරියා)

Ask @thariya

Sort by:

LatestTop

Previous

හිරුහිමා සීන් එක මොකෑ?

Rathgamaya’s Profile Photoරත්ගමයා
අනේ මංදා බං..
මුං අහනවා මාත් දන්න විදිහට උත්තර දෙනවා..
ඇතැම් ඒවා උබ කිවුව විදිහට ඉග්නෝර් කලා...

මම සාමාන්ය එකෙක් බන්..හිරුහිමාට කැමති එකෙක්..එයැයි ගැන මගේ අදහසක් තිබුනා,...ඒත් දැන් නෑ..ඒකි හෙන පන්ඩිතයි නේ

හැහ්....
මාර කේස් එක...

උඹ දන්නවද මම කවුද කියලා?

නෑ යකෝ..
මට දිවැස් තියෙනවයැ....

Related users

මම දන්නෙත් නෑ ඩෝ ඔහොම සීන් එකක්..ප්රශ්න දැකලා තමා මමත් ආවේ..

හික්ස්.. උබ කවුද බං????
නම පේන්නෑ...

කවුද බන් මේ හිරුහිමා ගැන අහන එකා?

උබ වෙන්නැති..

අනුෂ්කට මුවා වෙලා ඉන්නේ හිරුහිමාගෙං බේරෙන්නද?

අනූගෙයි මගෙයි ආදරේ විහිළුවකට ගන්න එපා...

හිරුහිමා උඹට කතා කරන්නේ ත්රී කියලා නේද?

ඔව් ඔය කමෙන්ට් වල එහෙම ආමන්ත්රනය කරලා තියෙන්නේ එහෙම තමා....

උඹ හිරුහිමාට කියන්නේ චූටි කියලා නේද?

අම්මටසිරි ඔවුමයි...

උඹයි හිරුහිමයි චැට් කරපුවා දාන්නද?

මේකේ දාන්න බෑ නේද බං????????

උඹට ඔළුව කැක්කුම පරණ ලවු එක මතක් කරපු නිසාද?

ඔළුවෙං තමා අහන්න ඕනා...

හිරුහිමා පවු නේද යකෝ?

ගොඩක් පවු... උබලා ඒ කෙල්ලට පාඩුවේ ඉන්නදෙන්නෑනේ..

හිරුහිමාට මැරෙන්න ඕනා කියලා පෝස්ට් එකක් දැම්මේ උඹ බූට් තිබ්බ නිසා නේද?

හිරුහිමා මගෙං අහලා නෙමේ පෝස්ට් දාන්නේ..
අනේ එයාගෙං අහපංකෝ.... ඔළුව කැක්කුමයි බං...

හිරුහිමා කැමති වුණොත් උඹ එයාට කැමති වෙනවද?

අනුෂ්කගෙං අහන්න ඕනා...

හිරුහිමා බ්ලොග් එක අතඇරලා දැම්මේ උඹ බූට් එක තිබ්බ නිසා නේද?

ගිහිං හිරුහිමාගෙං අහපංකෝ......

හිරුහිමාගේ කතාව උඹ යට ගහන්නේ හිරුහිමාට උඹ බයයිද?

අනේ ඔවු බං...
රෙද්ද...

අනුෂ්කා බ්ලොග් ලියන්නෑනේ. හිරුහිමා නේද උඹේ කෙල්ල?

අනුෂ්කා බ්ලොග් බලනවා...
විශේෂයෙං මගේ බ්ලොග් එක...

ආදරේ කරන බ්ලොග්කාරිණිය හිරුහිමා නේද?

මං ආදරේ අනුෂ්කාට.....

හිරුහිමාට උඹ බූට් තිබ්බා කියන්නේ ඇත්තද?

එච්චර ලස්සන කෙල්ලෙක්ට බූට් තියන්න මට පිස්සු නෑ..

අඩේ..මොකෝ බං මේ හිරුහිමා ගැන තොගෙන් මෙච්චර අහන්නේ?එකී බ්ලොග් ලියන්නේ නැත්නම් අනිත් උන්ට මෙච්චර තියෙන කැසිල්ල මොකද්ද බං?

NaadiyaN’s Profile Photoනාඩියා නාඩිරත්න
අනේ මංදා බං...
එක එක උං ඉන්නවනේ මේකේ...

වැඩියෙන්ම ආදරේ කරන බ්ලොග්කාරිණිය කවුද?????? මට කියහන්! (කලින් එක ඇහුවේ මම නෙමේ)

Rathgamaya’s Profile Photoරත්ගමයා
උබ තමා කලිනුත් අහන්නැත්තේ...

මොකද්ද කරන රැකියාව?

ශ්රී ලංකා නිව්ස් ආයතනයේ ප්රධාන සංස්කාරක...

වැඩියෙන්ම ආදරේ කරන බ්ලොග්කාරිණිය කවුද??????

අහන්න එපා කියන්න බෑ...

Next

Language: English