@thariya

Thariya (තරියා)

Ask @thariya

Sort by:

LatestTop

Previous

හිරුහිමා මින්සදී හදිසියේ අතුරුදන් වුයේ ඇයි ?

cpethum’s Profile Photoරයිටර්
ඇයි බං මං ඉස්සෙල්ලා කිවුවේ....
මං දන්නේ එච්චරයි..
අතුරුදහං වෙලා නෑ.. අපිට හම්බෙනවා...

හිරුහිමා මින්සදී අතුරුදන් වුයේ ඇයි ?

cpethum’s Profile Photoරයිටර්
කැම්පස් එකේ වැඩ වැඩි වූ නිසා තාවකාලිකව අයිං උනා මං දන්න විදිහටනං...

Related users

මේක දැන් හෙන කම්මැලි. අහපියව් මගෙන් ප්රශ්නයක්

තෝ කවුද?????????

"කිස්කා හේකෝ තුම්කෝ ඉන්ද සාර් මේ හුනා" යනු කවර ඝනයට අයත් හුනෙක්ද?

cpethum’s Profile Photoරයිටර්
ඉන්ද සාර් = ඉන්ද්රගේ සාරයෙන්
ඉන්ද්ර යනු ශ්රී රාවණ රජුගේ පුත්රයයායි..
ඔහුගේ සාරයෙන් (බීජානු) බිහිවුනු හූනු විශේෂය ඉන්ද්රසාර් හූනා ලෙස හැදින්වේ..
මොවුන් ඉතා විරල වන අතර හිමාලයේ නිවර්තන තෙත් කලාපීය ශුෂ්ක වනාන්තර වල වාසය කරයි..
විද්යාත්මක නාමය “ඉන්ද්රස්කුනාස් හිමාලියන්“
Liked by: රයිටර්

හිතුවා ගෙම්බෙක්ට ලව් කිරීම සහ ඌට බූට් තැබීම සම්බන්දව ඔබගේ අදහස කුමක්ද??

Tharuwa’s Profile PhotoTharindu Sachinda (තරුවා)
එය මැමේලියානු සත්ත්ව වංශය හා ඇම්ෆීබියාවන් අතර ඇතිවූ නව සහ සංයුජ තත්වයක් විදිහට දක්වන්න පුළුවං..

අනාත සාගරේ කුනාටුවකට අසුවී රුවල් බිඳුණු නෞකාවේ රැල්ලෙන් රැල්ලට පාවෙලා ආවම පොල්රුප්පාවේ දඟකළ සිතුවම් දෑස වසා සිටියේ ඇයි ?

cpethum’s Profile Photoරයිටර්
දිවිය තියෙන තුරු දෑස පියා ගත් කල මට පෙනෙන දුරින් බැද්දට සද වගේ ගෝමරී ඔබ සද අයින් කලා අහසින් නිසා...

Paul McCartney said: "If slaughterhouses had glass walls, everyone would be a vegetarian." What do you think about it?

ඌ කියපු මඟුලක් ගැන මං වද වෙන්නේ ඇයි කියහං ඉස්සෙල්ලා....

සික්ස් පැක් වලින් මේ වෙනකොට කීයක් ඔයාගේ බොඩි එකේ තියනවද?

වං කකුලේ 5යි..
බඩේ දෙකයි..
දඹර ඇගිල්ලේ 3යි..
Liked by: Dulaශ්රී

ආදරෙයි කියාපන් කෝ ! මම අනු

අනූ සිංහල ටයිප් කරන්න දන්නෑ..
කියවන්න විතරයි දන්නේ....

කියන්නකෝ මෙයා ???????? හාහ් ගාන්නේ නැතුව

කම්මැලියි...

බතලි ??? ඒ කවුද ?

අනූ හැර අනිත් ඔක්කොම බතලියෝ තමා....

මම අන්තිම පාරට අහන්නේ .. ඔන්න ආදරෙයි ද නැද්ද ?? ( පස්සේ පසු තැවෙන්න වෙයි )

මං ආදරේ අනූට විතරයි..
ඔය බතලියන්ට නෙමේ.....

ආදරේ සොයලා පියඹා සිත යනවා ............ කියන්නකෝ ආදරෙයි කියල ?????

ආදර සයල පයඹ සත යනව  කයනනක ආදරය කයල

ෆෑන් එකක් නම් නැහැ ! ඒත් ඒ සි තියනවා ! අනේ කියන්නකෝ මෙයා ?????????

රසික උන්මාදයෙන් පෙළෙනවා නේ....

කියන්නකෝ ආදරෙයි කියලා ප්ලීස් ?????????????????

ඔයා ඉන්දියාවේ මගේ ෆෑන් කෙනෙක් වගේ...

අදොනිස් මාමගේ පුතා ගඟ ළඟ මුරුංගා ගහේ බෙල්ලේ වැල දාගෙන අවසන් ගමන් ගියේ ඇයි ?

cpethum’s Profile Photoරයිටර්
කවුරු හරි කෙල්ලෙක් ඌව මුරුංගා අත්තේ තියපු නිසා.....

When you imagine yourself as really, really relaxed and happy, what are you doing?

රිලැක්සිංම තමානේ යකෝ.....

Next

Language: English