@thariya

Thariya (තරියා)

Ask @thariya

Sort by:

LatestTop

Previous

උඹ බ්ලොග්කාරිණියකට ආදරේද?

බ්ලොග්කාරිණියෝ ගොඩකට ආදරෙයි????????????

කෙහෙල් කැනෙන් අදහස් වෙන්නේ මොකක්ද?

Rathgamaya’s Profile Photoරත්ගමයා
විවිධ රසයෙන් යුතු කෙසෙල් ඇත...
විවිධ රසයෙන් යුතු පෝස්ට් ඇති බව කෙසෙල් කැනෙන් පිළිඹිබු කෙරේ රත්ගමයානෙනි...
හැම කෙසෙල් ජාතියක්ම දැමිය නොහැකි බැවින් එක් කෙසෙල් කැන දක්වා ඇත.....

Related users

බ්ලොග් එකට ඔය නම දාන්න හේතුව?

බ්ලොග් එක ලියන්නේ මම..
ඒ කියන්නේ තරියා...
ඒකෙ ලියන්නේ මගේ කෙරුවාවන්..
මම ලියන කෙරුවාවන් අන්තර්ගත නිසා “තරියාගේ කෙරුවාව“ නමින් නම් කරන ලදී....

ස්වයං වින්දනයේ යෙදිලා තියෙනවද?

දැනගන්නම ඕනද????????

ආවොත් පෙන්නනවද?

පෙන්නලා විතරක් නතර වෙන්නෑ...

ai facebook eke ara wage mooda dewal danne anushka gana?

ආදරේ කරන එක මෝඩකමක්ද????????

මගේ පරීක්ෂණය ඉවරද ? නිගමනය කුමක්ද ? මට කෙලවෙයිද ?

ඒක ඉවරයි.. උඹට පිස්සු.. ලගදිම කෙලවෙයි...

උඹ ෆේස්බුක් එකේ හෙන පොර උනාට ඉස්කෝලේ යන කාලේ බල්ලෙක්ට ගනන් ගන්නෑලු නේද?

මිනිස්සුංව කොහොමත් බල්ලෝ විදිහට සලකන්නෑනේ..

උඹ පොන්නයලු නේද?

ඒ වගේ උන්ටලු ඔය වගේ ප්රශ්ණ එන්නේ...

හිරුහිමාගේ ෆොටෝ එකක්

මේක ප්රශ්ණයක් නෙමේනේ..

හිරුහිමා උඹට වඩා වැඩිමල් නේ?

හොයන්න ගියේ නෑ...

ඔව්.;මම රත්ගමයා තමයි! උඹෙන් ප්රශ්න අහන්නේ මම! දැන් කියපන්..හිරුහිමා කෑල්ලද?

රත්ගමයා කිවුවා ඉග්නෝර් කරන්න කියලා..
ඉග්නෝර්...

ආදරේ කරා? ඒකි මොකෝ කිව්වේ? උඹ වගේ එකෙක්ට ඉතින් කොහොමත් කෙල්ලෙක් කැමති නෑ නේ.එකනේ උඹ සිහින ලෝකෙක ඉන්න කෙල්ලෙක් අල්ලන් ඉන්නේ

ආදර කර ඒක මක කවව උඹ වග එකකට ඉතන කහමත කලලක කමත න නඑකන උඹ සහන ලකක ඉනන කලලක අලලන

ප්රශ්නය අවශ්යයි! කරාද නැද්ද?

උඹට අවශ්ය උනාට මට අනවශ්යයි...

ඇයි උඹට තරහා යන්නේ හිරුහිමා ගැන කියද්දී?

කිසි තරහක් නෑ...

උබෙන් ඔය හිරුහිමා ගැන ඔච්චර අහන්නේ මොකාද ?

වලිගෙ පාග ගත්තු වඳුරෙක් මේ බී..
නැත්තං අං නැති හරකෙක්????

ඔව්..ඒක නම් එයාගේ බ්ලොග් එක කියෙව්වම තේරුනා!

හා..

Next

Language: English