@thariya

Thariya (තරියා)

Ask @thariya

Sort by:

LatestTop

Previous

නිකන් ලැබුනොත් හෙම්බිරිස්සාවත් දෑත බදන් ගන්න උඹ මට රුපියල් සීයක් නොදෙන්නේ මන්ද?

Tharuwa’s Profile PhotoTharindu Sachinda (තරුවා)
නැවිලා එනවනං දෙන්නං....
උබ නැවෙනවා මදි....

Related users

මනලෝලී මනමාලියන් දෑසේ කැල්මන් ඇයි?

AdawiRajaa’s Profile PhotoHarshana Adikari
මනලෝලීනේ බං....
මාගේ මතකය මේ අවස්ථාවේදී දිව යනවා මා ප්රිය භාර්යා අනුෂ්කා ෂෙට්ටි වෙත...
ඇත්ත වශයෙන්ම මචං................

ගල් කියුබ් එකක වපසරිය එහි ලම්බ සමච්චේදකයෙන් බෙදූ විට පිළිතුර X නම් ඔබේ බඩේ ඉන්නා පණුවන් සංඛ්යාව කොපමණද?

Tharuwa’s Profile PhotoTharindu Sachinda (තරුවා)
(X/90)*360 = ab+ 2E- (50w * x)

කැමතිම blog එක? blogකාරිය? blogකරු?

හැම එකටම කැමතියි...
ඒකනේ හැම එකම කියවන්නේ.....

ගල යනු කුමක්ද? එය කැපිය හැකි නම් කෙසේද?

ගල යනු ගලයි..
එය විද්යාත්මකවද හදුන්වයි...
ගල් වර්ග කීපයකි...
ඒ අතුරින් කලු ගල් සහ තිරුවානා ලංකාවට විශේෂ වේ... (මැණික් ගැන කතා නොකරමි)....
කලු ගල් කැපීම අපහසුය.. එය කැබලි විට හැක..
නමුත් තිරුවානා කිසිදු අපහසුවකින් තොරව යාන්ත්රිකව කැපිය හැක..
කෙසේවෙතත් තිරුවානා වලට වඩා අමාරුවෙන් හෝ කලු ගලක් කපා ගතහොත් එහි වටිනාකම වැඩිය....

ada dawasa monawada kare?

උදේනං දිව්වා පාරේ හිටපු කෙල්ලංට අත වන වන...
ගෙදර ඇවිල්ලා බඩ පැලෙන්න කාලා හොදට දොයියගත්තා...

මෙන්න මම ආවා ක්ලාස් ගිහිල්ලා... මුකුත් ප්රශ්න තියනවද??

ShammiD’s Profile PhotoShammi Dewage
ක්ලාස් ගිහිල්ලා එනගමං රෝන්දේ ගැහුවේ නැද්ද?????????

නාල ඉවරයි හෝ නෑව ඇති කියල විද්යාත්මකව දැනගන්නේ කෙසේද?

nextstepcherub’s Profile PhotoCherub Weeratunge
අරක ඇකිලෙනවා බං....
අරක කිව්වේ ඇගිලි ඈ....
තැම්බෙනවනේ...

මේක අහන ප්රශ්න අනෝ යන එක නවත්වගන්න මොකද අෆ්ෆා කරන්නේ

devaka’s Profile Photodevaka sadaruwan
මේකේ කරක් ගහලා ටිකක් පලපුරුද්ද ඇති කර ගන්න...

ඔය අනිෂ්කා කියන්නේ අර බ්ලොග් ලිය ලිය උන්නු අනුගේ ලෝකය ලියපු නංගී වෙන්න බැරිද?

කවුද අනූ???????
වෙන අනූලට මගේ අනූව සම කරන්න එපා....

අනුෂ්කායි මායි ගැන මේකේ පෝස්ට් එකක් නොදැම්මොත් අඩුපාඩුවක් වගේ වෙන නිසාත් ඕගොල්ලංට පාළුයි වගේ නිසාත් මේක දාලා අපි සමුගන්නවා ඈ.....

thariya’s Profile PhotoThariya (තරියා)
අනූ පුස්සැල්ල සර්ගේ ක්ලාස් ගිහිල්ලා එන වෙලාවේ ගත්ත පිංතූරයක්.....
අනෂකය මය ගන මක පසට එකක නදමමත අඩපඩවක වග වන නසත ඕගලලට පළය වග නසත මක දල අප සමගනනව ඈ

මේ මහ රෑ මොකට ඇහැරිලා ඉන්නවාද ඕගොල්ලො දොයි බබා නොවී?? මම යනවා.. කට්ටියටම සුභ රැයක්!!

hithu’s Profile Photoහිතුවක්කාර කෙල්ල
අපිත් යනෝ...
ගුඩ් නයිට්..
ගේ ඩේමං හීනෙං පෙනේවා...

Next

Language: English