@thariya

Thariya (තරියා)

Ask @thariya

Sort by:

LatestTop

Previous

පුක සුදුද?

දැක්කේ නෑ බං ගොඩක් කාලෙකිං...
බලලා කියන්නං...

උඹට කොහේද යකෝ පෙම්වතියන්..ඒක පාර්ශ්වික ලව් විතරයි නේ ?

Rathgamaya’s Profile Photoරත්ගමයා
අම්මටසිරි ඔව්මයි...
තනිතටුවෙං පියාඹපුවා තමා ගොඩක්...

හිටපු පෙම්වතියන් පිලිවෙලින් නම් කරන්න පුළුවංද? එහෙනං කරපං බලන්න..

පිළිවෙලිං බෑ බං...
ඒකනිසා නම්කරන්නෑ.....

Related users

වැඩිපුරම ආදරේ කරපු පෙම්වතිය කවුද? (එක නමක් විතරක් දෙන්න)

මාධවී... හැබැයි දැං ආදරේ නෑ....

පෙම්වතියන් කි දෙනෙකු ඉදලා තියේද?

යාළු වෙලා ඉදලා තියෙන්නේ දෙන්නෙක් එක්ක...
සමස්ථ ට්රයි කරපු ගණන 9ක්...........

කරන්න ආස ජොබ් එක මොකද්ද?

කැමරාකරුවෙක්, ගවේෂණ වැඩසටහන් නිශ්පාදකයෙක්, අධ්යක්ෂකයෙක්, සිනමාකරුවෙක් වෙන්න ආසයි...

උඹ ලොකු මිනිහා කියලද, හිතාගෙන ඉන්නේ?

නෑදෑයෝ යාළු මිත්රාදීන් එහෙම....
හම්බඋනාමනං කියනවා තරිඳු දැං ලොකු මනුස්සයෙක්නේ කියලා...
අනේ මංදා ඉතිං....
මං හිතාගෙන ඉන්න එවුවා කිවුවොත් උබට බඩ යයි...

Man Ahuwe First Girl Friendge Name Eka.

බුද්ධිමා.....
ආයේ උඹ අයිනේ කොයි කාලෙද කියලා..
7 වසරෙදි තමා ලවු කරේ ඈ....
(සිගිති ලවු)...

කන්න කැමතිම මස් ජාතිය මොකද්ද?

රීරි මාංස...
තාම කන්නනං පුළුවං උනේ නෑ..

ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙච්ච දවස මොකද්ද?

මතක නෑ බං.....

කෙල්ලගේ නම මොකක්ද බන්?

අනුෂ්කා ෂෙට්ටි...
දැන්නං අනුෂ්කා අබේසිංහ...

Island 2nd kellawai Hiruhimavi 2k wadi nadda?

වැඩියි කිවුවොත් උබ බාරගන්නවද??????????

හීනෙන් උඹ අනුෂ්කාට ලයින් දානවා දැක්ක ම මට ඔක්කාරයට එන්නේ මොකද???

කාන්තාවන් ගැබ් ගත් විගස උදෑසන ඔක්කාරය සාමාන්ය දෙයක්...

What are your plans for the Valentine's Day?

අනූට බොරු කියලා දවසම නිදා ගන්න තමා දැනට ප්ලෑන් කරං ඉන්නේ...

මාත් හිරුහිමාට ආදරෙයි. උඹ කැමතිද මං යාළු වෙනවට ඒකිත් එක්ක?

මගෙං අහලා වැඩක් නෑ..
මං කැමති උනත් අකමැති උනත් හිරුවා කැමති වෙලා ඉන්නෝනනේ...

මම ඉග්නෝර් කරන්නේ මගේ ආන්සර් ටුවිටර් එකේ යන නිසා.. :) මම හෙන ෆේමස් නේ..

Rathgamaya’s Profile Photoරත්ගමයා
ඕ...
රියලි...

Next

Language: English