@thariya

Thariya (තරියා)

Ask @thariya

Sort by:

LatestTop

Previous

Related users

මේ බන් කියන්න එපා හරිද, මම ඇහුවේ ඒක, මට අහන්ඩ එකක් නෑ, මම ඔක්කෝගෙන්ම ඇහුවා ඒකම..

හෑ...
උබ කවුද???????
මොකක්ද අහන්න නැත්තේ??????
ඔක්කොගෙංම ඇහුවද???????

ජංගිය ඇතුවද නැතුවද ඉන්න වැඩිපුර ආස?

නැතුව..
කූල්නේ...

ෆේස්බුක් එකේ ගොඩක් ෆොටෝ දාන්නේ ඇයි?

ඒකේ දාන්න ලේසි නිසා...

උඹ උඹෙන්ම ප්රශ්ණ කර ගන්නවද?

ඕ....
නිදාගන්න යන වෙලාවට...

චාටර් සීන් වලටත් සීමාවක් ඕනෙ කියල හිතෙන්නෙ නැද්ද?

හිතෙනවා....

බ්ලොග් වල අනිත් සෙට් එකත් මේකට ඇද ගත්තානම් එල නේද?

සිරාවට..
මාත් බ්ලොගේ දැම්මා විජෙට් එක...

මොන වගේ කෙල්ලන්ටද කැමති??

ටිකක් මහත, සුදු, කොන්ඩෙ දිග, අහිංසක, ටිකක් විසේ තියෙන කෙල්ලෙක්ට..
හොයලා දෙන්න පුළුවංද???????

ඔයා තාම ඉගෙනගන්නවද??

මැරෙනකංම ඉගෙනගන්න වෙන සීන් එකක් තියෙන්නේ...

නංගියෙක් තමයි, තලෙලුයි, පියකරුයි, පිරිපුන්, ටිකක් දිගයි. කැමතිද?

ෆොටෝ එකක් බලලා තීරණය කරන්නං...
ෆොටෝ එක එවන්නකෝ බලන්න..

බ්ලොග් ලියන්න පටන් ගත්තේ කවද්ද??

කෙරුවාවනං ගිය අවුරුද්දේ පෙබරවාරි....

අයියේ ආදරේ කරමුද?

ඔයා නංගියෙක්ද??????? සුදුයිද???? පියකරුද???? පිරිපුන්ද????? කොන්ඩේ දිගද??????
උත්තර දෙන්න සලකා බලන්නං..

Next

Language: English