@thariya

Thariya (තරියා)

Ask @thariya

Sort by:

LatestTop

Previous

මම ඉතින් මමම තමයි වෙන කවුද

හා... උම්ම්ම්ම්මා...

එහෙනම් ප්රශ්ණයක් අහනවලකෝ.. :/

උබ කවුද කියපියකෝ අහන්න...

Related users

I lv u..wil u mry me

ඔයා කවුද??????
නංගි කෙනෙක් නං පමණක් සලකා බැලිය හැක...

Anushkwa mthak kala kiahan

එයත් බලාගෙන ඉන්නේ දැං මාත් එක්ක මේක...

Anushka ekka ktha kraddi dana adara talks tika kiapan

ආදර ටෝක් කිව්වේ ආමන්ත්රනද??????

හිරුහිමාටද අනුෂ්කා කියන්නේ?

සිංහල තේරෙන්නැද්ද බං..
අනුෂ්කා කියන්නේ අනුෂ්කට හිරුහිමා කියන්නේ හිරූට..

අඩෝ අනුස්කට පාඩුවේ ඉන්න දීපන්. උබෙන් බේරෙන්න බෑ කියලා මට කිව්වා...

Tharuwa’s Profile PhotoTharindu Sachinda (තරුවා)
ඉරිසියාකාරයොත් එක්ක අනූ කතා කරන්නෑ...

මොකද ඔය තරම් කෙසෙල් වලට කැදර...............?

එවුවා රහයිනේ....

උඹ ඇයි මං අහන දේවල් වලට උත්තර දෙන්නේ නැත්තේ?

අසභ්ය වචනෙං අහලා තිබ්බ නිසා සහ චරිත ඝාතන වෙන නිසා ඩිලීට් කරා.....
Liked by: Dulaශ්රී

ලිඳ ගැබුරුයි ලනුව කොටයිලු නේද?

හරිහමං ලිඳක් නෑ තාම ටැස් කරන්න...

අයියා හරි අයියා.. :D

බොලාගේ තෙල් මදි මාව තෙම්පරාදු කරන්න...

ටොපි අයියලා දෙන්නා මලාගන්නෙ මුකද බොලව්, අපිටත් වැරදි ආදර්ශ දෙනෝනේ.. හා කියන්න බලන්න මම කවුද?

මූනෙං තෙල බෙදන එකී....

Next

Language: English