@thariya

Thariya (තරියා)

Ask @thariya

Sort by:

LatestTop

Previous

කෙල්ලෝ මග හැරලා හොර්න් ගෝල ෆේස් යන එක හොඳ නැහැ නේද....

කෙල්ලෝ මග ඇරලා යන්නේ උං එක්ක ගියාම හෙන වියදමනේ...
ඒකයි.....

එල්ලෙන්න වැල් නැතිව අතානව සිටින්නෙකුට වලා යැයි ආමන්ත්රනය කිරීම සුදුසුද?

Tharuwa’s Profile PhotoTharindu Sachinda (තරුවා)
කොහෙත්ම නෑ...
ඌට ආමන්ත්රනය කල යුත්තේ වෙන නමකින්ය....

ඇයි ඔයාට බුකියේ කුකුළා කියන්නේ ?

පිළිතුරු දී ඇත මීට පෙර....

Related users

පරචිත්ත විඥ්ඥානයෙන් යුක්ත වූ මා වැන්නෙක්ගෙන් තොපිලාට ඇති පලේ කිම?

Tharuwa’s Profile PhotoTharindu Sachinda (තරුවා)
රීලා ටොයිලට් පේපර් නැතුව ලතැවෙනකොට අප අවස්යතාව විඥ්ඥානෙං දැක ටොයිලට් පේපර් ගෙනත් දීමට..............

ඇයි ඔයාට බුකියේ කුකුළා කියන්නේ ?

කිකිළි ආස්සරේ වැඩි නිසා මේ බී....

Why is 'bra' singular and 'panties' plural?

grtshan’s Profile PhotogrtshaN
බිකෝස් වෙන් දැට් ලැංග්වේජ් මේකර් මේකිං දෙයා ලැංග්වේජ්....
කවුරු හරි වල් ගෑනියෙක් පෑන්ටිය තියෙද්දි බ්රා එක ගලවන්න ඇති...
සිම්පල්....

ඇයි ඔයා ඔච්චර මෝඬ ?

කලිං පිළිතුරු දී ඇත යකෝ.....

කරුනක් අසන්නම් ඔබගෙන් සැක සහිත... කෙල්ලන් ඇත්ද ලක්දිව ගොන් කම රහිත ?

ලක්දිව නැතත් කෙල්ලං ගොං කම රහිත.....
ඇත්දල පැහැති කෙල්ලං ඇත දඹ දිව දකුණ.....

Why do doctors leave the room while you change? They're going to see you naked anyway.

කුප්ප ඩොකාලා කැමති සම්පූර්ණයෙං දකින්න වෙන්නැති.....
the kuppa docka wantz to see you ෆුලි නේකඩ් වෙන්නැති....

දෙදෙනෙක් අතර ඇති වන්නාවු දබරයක් මූලික කරගෙන සිදුවන යම් කායික වෙනස්වීමකට අභ්යන්තරයෙන් පිළිතුරු සෙවිය යුත්තේ ඇයි

භාහිරව හොයන්න ගියොත් හතර වටෙංම කන්න වෙන නිසා....

ඇය් රවුම් පීසා හතරැස් පෙට්ටි වල එන්නෙ?????????

ජ්යාමිතිකව අනුලෝමව සමානුපාතික ව්යුහගත ක්රමලේඛගත ව්යුත්පන්න නිසා....

උඩු ගම් බලා පීනන්නට ගොස් වරල් කැඩුනු මාළු කෑල්ලකගේ අනුසාරයෙන් තටු සිඳුණු සමනලී කවි පන්තිය නිර්මාණය කලේ කවුද?

අංජලිකා....

ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ වෙන්නේ මොනවෙලාවට ද

රෑ වෙනකොට අනූ ඉන්න විදිහ දැක්කම....

එහෙනම් කෙහෙලා කියන්නේ ඇයි

තරියාගේ කෙරුවාව නිසා....

ඇයි ඔයා ඔච්චර මෝඬ?

මීට පෙර මෙයට පිළිතුරු දී ඇත....

කෙහෙල් කන්න ඔච්චර ආස ඇයි?

කෙහෙල් කන්න එච්චර ආස නෑ......

ඇයි ඔයා ඔච්චර මෝඬ ?

කලිං උත්තර සපයා ඇත....
පැරණි පිළිතුරු බලන්න......

මිතුරු කමට එහාගියපු ලෙංගතු ඇසුරක් පතාගෙන ටවුන් එකේ රස්තියාදු වෙනකොට සිහිල් සුළං රැල්ලක් හමායන්නේ ඇයි

Tharuwa’s Profile PhotoTharindu Sachinda (තරුවා)
උබේ ඉහිං කනිං වැක්කෙරෙන දාඩිය අඩුකොට අසීමාන්තික හඬු ගඳ යාමනය කරන්න...

දැන් නම් හරි ගිහින්.

හූ හූ..
මං හරිගැස්සුවා යකෝ...

උබේ අර හිරුහිමා කේස් එක මොකෝ දැං?

ටොකෝ ටොකෝ....
ප්රශ්ණය රිජෙක්ට්!!!!!!!!
Liked by: Harshana Adikari

Next

Language: English