@thariya

Thariya (තරියා)

Ask @thariya

Sort by:

LatestTop

Previous

Related users

ඉරිදා (සබත්)දිනේ නිවාඩු දුන්නා ද මේකට වරෙව් ප්රස්න අහපියව්...!!!

Dulaශ්රී
ඒ මොකක්ද ඒ??????????

session_start(); $_SESSION('myusername')=$_POST['myusername']; session_register("myusername"); session_register("mypassword"); header("location:login_success.php"); මේ කෝඩ් එක වැඩ නැත්තේ ඇයි }

Dulaශ්රී
උබ හරියට අසයින් කරලා නැතුව ඇති....

නගේ මලේ ඇයි මෙතරම් විස්චූරණ නාඩගම්??

AdawiRajaa’s Profile PhotoHarshana Adikari
බිකෝස් කෝලං ඊස් ටූ මේන්ස්ට්රීම්....

එක්කො නිදාගමුද බං?????? දැං කම්මැලියි වගේ....

thariya’s Profile PhotoThariya (තරියා)
පිස්සු කතා කරන්න එපා බං........
අද දුවන්න යන්නැද්ද????????????

එකයි දෙකයි තුනයි කියලා හතරට ගැනලා හතරේ ඉඳන් පහ වෙනකම් ඔයැයි කරන්නේ මොනවද?

LuckyShanz’s Profile PhotoLakshan ( ශාන් )
මදින එක....

Next

Language: English