@thariya

Thariya (තරියා)

Ask @thariya

Sort by:

LatestTop

Previous

What makes someone attractive?

සම්වං කිව්වේ ගෑනුද පිරිමිද???????
ගෑනුංගෙනං අරවා...
පිරිමිංගෙනං මෙව්වා නේ...
Liked by: Dulaශ්රී

Related users

Do you prefer to call or text?

කෝල් තමා..
ටෙක්ස්ට්නං මලාට කරන්නෑ බලලා නිකං ඉන්නවා මිසක්...

Do you feel older or younger than your real age?

මං ඕවා හිතන්න යන්නෑනේ..

How have your life experiences changed you?

අනේ එවුවා ගැන කතා නොකර ඉමු.... පිං සිද්ධවෙයි ඈ...

flow chart භාවිතා කිරීමේ වාසි

ප්රෝග්රෑම් සදහා ටැපලීම් පැටලීම් වලින් තොරව අයිඩියාවක් ඔළුවට ගැනීමේ හැකියාවක් තියෙනවා....

රජු ඩොන්ලීට තාප්පයෙන් බැලීම සඳහා ඉහළට නැඟීමට තම කොන්ද මතට ගොඩවීමට ඉඩ දී බිම දණගැසීම ජාතක කතාවල එන පහත දී ඇති කවර අවස්ථාවකට සමානද? 1). අන්දරේ මාළිගේ සීනී කෑ අවස්ථාව 2). ගොරක යකා ඇඳ යටට රිංගීමේ අවස්ථාව 3). කිරිහාමි හරකා බැඳි ලණුව ඉණවටේ බැඳගැනීමේ අවස්ථාව 4). මාළුවාගේ බඩ පැලූ විට ලොකු ලබ්බක් හමුවීම

හලාල් සහතිකය රජය මගින් නිකුත් කිරීමේ අවස්ථාව...

අංගනයේ ඉන්න මිනිහෝ, ඔබනම් කැත ගෙම්බෙක්

DilanThivanka’s Profile PhotoDilan Thivanka
මේක හිතුවක්කාරිගේ පෙම්වතා පිළිබඳ ප්රශ්ණයක්ද??????
Liked by: Dilan Thivanka

අවාසනාවට පරවෙන රෝස මල් වල පෙති කඩලා හදන ඔරුව නිල් ගඟුලේ රැල්ල නගන එක සාධාරනයිද ?

cpethum’s Profile Photoරයිටර්
කොහෙත්ම නෑ...
ඒ නිසා ඉවුරු ඛාදනයට ලක්වෙනවා...

Next

Language: English