@thariya

Thariya (තරියා)

Ask @thariya

Sort by:

LatestTop

Previous

ඇයි උබ උත්තර දෙන්නැත්තේ?

කෙල්ලෝ සම්බන්ධ දේවල් අදාළ නැත....

හා ඇති නිදාගත්තා නිදිකුම්බරයිනේ, නැගිටිනවලා දැන්,, එළිවෙලා ඔන්න...

ඔන්න නැගිට්ටා ඈ...
Liked by: Shammi Dewage

Related users

යකෝ මම අහනවා විතරනේ... මගෙන් මොකෙක් වත් අහන්නැනේ?

Dulaශ්රී
හැකස්..
කට්ටිය දොයිනේ...
මටත් දැං කම්මැලියිනේ ඒකයි...

වලං බිඳන්න එහෙනම් ගෙයක් තිබිලා ඈ

ඕන මඟුලක්....

කොල්ලෙක් වත් හිටියේ නැද්ද ?

කොල්ලෙක් ඉන්නවා......
#Rathgamaya තමා ඌ.....

හිරුහිමා ගැන මතක් කරනකොට ඔච්චර ඩෝං යන්නේ මොකෝ?

Dulaශ්රී
මෙතන එයා නෑනේ...
පාළු ගෙයි වලං පොලේ ගහන්න මං කැමති නෑ...

එතකොට උබට කෙල්ලෙක් හිටියෙම නෑ..

මං යනෝ යන්න...

කෙල්ලෙක්ට ආදරේ කරේ නැද්ද?

ඉග්නෝර්ඩ්...
(ඇත්ත නමිං වරෙං)

Next

Language: English