@thariya

Thariya (තරියා)

Ask @thariya

Sort by:

LatestTop

Previous

Related users

ඒ අර ඔයාගේ එකේ මගේ නම දාලා තියෙන්නේ කවුද?

දන්නෑ...
නමක් නෑනේ...
මං හිතුවේ බොලා කියලා...

ගෑනු ළමයි ඉන්න තැනක ඔහොමද හැසිරෙන්නේ?

කෝ ගෑල්ලමයි??????????

පීකොක් කියන්නේ මොනරටද?

NaadiyaN’s Profile Photoනාඩියා නාඩිරත්න
පී කියන්නේ පොන්න..
කොක් කියන්නේ කුකුලා..
පොන්න කුකුලටද යකෝ මොනරා කියන්නේ..
නෙද්දකිං උබේ සාමාන්න දැනීම...

කන්දක් විලිලා බිහිකල මී පැටියා මහා මෙරක් උසට හැදුන මොකද්ද බරට අනුලෝමව සමානුපාතික වන්නේ මක් නිසාද?

Tharuwa’s Profile PhotoTharindu Sachinda (තරුවා)
කනගාටුයි...
ඔබගේ ගිනුම අත්හිටුවා ඇත...
කරුණාකර නැවත රීචාජ් කොට උත්සහ කරන්න.....

lip kiss walatada asa?

විශේෂ කැමැත්තක් නෑ වෙලාවේ හැටියට තමා...
(හැබැයි ලිප්ස්ටික් වලිං තොර විය යුතුයි)

Who did you kiss for first time ?

ලිප් කිස්ද??????
නිකං උම්මා කිස්ද??????

"මම" ගැන හිතන්නේ මොකක්ද ?

මම මාර හොදයි...
ගෑල්ලමයින්ට හෙන සෙනේබරයි....

ගොනෙක් එක්ක බූරුවෙක් ඉන්නකොට දැනේන ආදරණීය මුස්පේන්තු ගතිය උදේ පාන්දර ඔබව දුටු විට අනිත් අයට දැනෙන්නේ කිම?

Tharuwa’s Profile PhotoTharindu Sachinda (තරුවා)
උබ ගොනෙක්ගේ සහ බූරුවෙක්ගේ ජාන එකතුවී (මුහුම්වී) සෑදී ඇති නිසා කියලා හිතෙනවා...

මං වගේ ලස්සන බැක්ග්රවුන්ඩ් එකක් දාගන්නැත්තේ ඇයි?

AdawiRajaa’s Profile PhotoHarshana Adikari
මං දා ගන්නේ අනුස්කා ඉන්න එවුවා විතරයි....

ගන්ධබ්බයෙක් තුල ඇති මනක්කල්පිත වූ පෘතග්ජන හැඟීම ජුගුප්සාජනකයෙක් ලෙස ඔබට කෙසේ වැටහේද..??

Tharuwa’s Profile PhotoTharindu Sachinda (තරුවා)
සරලව කියනවානම් එය මනඃකල්පිත ලෝකයේ පරපුටු චිත්ත නියාය තුලින් විඛාදනය වී උත්ප්රේරණය කරන්නාවූ ආස්රැත ගිනිවිජ්ජුම්බරයකි..
Liked by: Harshana Adikari

ඇයි අනුස්කාගේ කකුල් හෝදනවා වගේ වැඩක් කරන්න හිතුනේ

Rathgamaya’s Profile Photoරත්ගමයා
කකුල් හේදුවේ නෑ බං අතගෑවා....

What would you do today if there is no more tomorrow?

ඉතුරු වෙලා තියෙන සියළුම කුප්ප වැඩ ටික කරනවා...

Next

Language: English